엔터테인먼트

Deweni Inima | Episode 733 28th November 2019

අවන්ත දෙව්මිට බනින්නේ ඇයි??

댓글 

  1. chanux bro

    chanux bro

    개월 전

    ❤️

  2. Sky Lights International

    Sky Lights International

    개월 전

    දැන් එතකොට ඔය පිටිපස්සෙන් පේන අනුහස්ලගේ ගෙදරත් විශ්ව විද්‍යාලයක් කරලද?

  3. Dadunu Davika

    Dadunu Davika

    개월 전

    Dawani enima ad wadi ana

  4. Anoshika ,

    Anoshika ,

    개월 전

    Ai danna nha arunige daukage suba ආරංචිය kiuwea nha ne🤔🤔🤔🤔🤔🤔🤔

  5. Sewwandi Jayarathna

    Sewwandi Jayarathna

    개월 전

    This was the only drama I watched with kinda interest. It was all thanks to Dewmi and Awantha..I loved their love..And don't try to spoil such a good thing. And yeah,maybe I am also gonna give up on watching this😁....Seems boring😂 And why the hell these are megaaaa tele dramas??? Try to make this short and perfect..Need a good ending 😂

  6. Dubai Layla ඩුබායි ලයිලා අක්කා

    Dubai Layla ඩුබායි ලයිලා අක්කා

    개월 전

    koplayers.info/show/S3QyV3NEV1hscjA.html Dubay layla

  7. කුරුළු පිහාටු

    කුරුළු පිහාටු

    개월 전

    Me ganita gedara wada karan inna puluwanda. Thamnge lamayath gedara nathuwa.

  8. Samantha Bandara

    Samantha Bandara

    개월 전

    Rane thoth ara 3% miharakekne ithin neh.ehenam rathu balumak pimbapiya😀😀

  9. Saumya Perera

    Saumya Perera

    개월 전

    වැඩකටම නැති කතාවක් 🤬🐖🐖🐖💨💨💨💨💨

  10. Namali De.silva

    Namali De.silva

    개월 전

    Edirimuni ma avnthata kello apa dewmi inva harida

  11. Niroshan Niroshan

    Niroshan Niroshan

    개월 전

    Iya me kathawa

  12. kumudu kuma

    kumudu kuma

    개월 전

    දැන් නම් කතාව කිසිම වැඩක් නැහැ අර කැම්පස් එකේ උන් දෙන්නගෙ ඒවමයි පෙන්නන්නෙ

  13. Roshini Rajakaruna

    Roshini Rajakaruna

    개월 전

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖

  14. Priyanthi Devika

    Priyanthi Devika

    개월 전

    Awanta den hodai

  15. emmanuel silva

    emmanuel silva

    개월 전

    Ochchara sallikara geda kossenda yako athu ganne?

  16. Nayaniramanayake Ramanayike

    Nayaniramanayake Ramanayike

    개월 전

    සල්ලි සල්ලි සල්ලි ...නිසා.මිනිස්සු .අපරාදේ නිරයට යනවා. .

  17. Shanuk _Creation

    Shanuk _Creation

    개월 전

    අපිවත් subscribe karanna ... Maaath oyalawa subscribe karannan

  18. samadhi senu

    samadhi senu

    개월 전

    මේ ගැනු එකම තැන අතු ගාන්නේ හමදාම..දැන් ගැලවිලා කොස්සට එනවා ටයිල් පොතු ටික 😂😂😂

  19. madawa sanjeewa

    madawa sanjeewa

    개월 전

    පොත්තෙ පාර උලාගෙන හිටියට කියන එක වෙන විදිහකට ඇහුන අය ලයික් එකක් දාන් යන්න

  20. Thilaka Sama

    Thilaka Sama

    개월 전

    අශාවෙන් බලපු ටෙලිය.දැන් නම් අජූතයි.

  21. ADAUWA (අඩවිව)

    ADAUWA (අඩවිව)

    개월 전

    දෙරණ ටෙලිය විනාඩි කීයද පෙන්නන්නේ හම්බ කරන්නේ රසිකයට ජරාව දීලද

  22. ADAUWA (අඩවිව)

    ADAUWA (අඩවිව)

    개월 전

    Over acting වල ලංකාවේ නිර්මාතෘ හැටියට ජැක්සන් ඇන්තනී මහතාගේ සහෝදරයාව සම්මානයකට පාත්‍ර විය යුතුයි. 🚽🚽🚽🚽🚽🔚

  23. Dananjana dias

    Dananjana dias

    개월 전

    Dewmi nkn mohini wage

  24. Jey Ashi

    Jey Ashi

    개월 전

    Rane campus kollo denna chubi Mike. Harima bolada charitha. Appiriyai e kotas balannath kata abara abara Katha karanawa ganunta eha..

  25. Methu Amarasinghe

    Methu Amarasinghe

    개월 전

    මිලාන් මලින්ත .....සහේලිට මරාගනිවව් පැත්තකට වෙලා.අපිට කබ්බෝ ෆෝම් කරනවා බලන්න ඔනි නෑ..රෙද්ද ...

  26. Lanka Kumari

    Lanka Kumari

    개월 전

    අදනමි අවන්තයි දෙවිමියයි දෙන්නම ඉන්නවා මම කැමතිම චරිත දෙකක්

  27. SL Forum

    SL Forum

    개월 전

    දෙව්මි අනුහස් එක්ක 👉 koplayers.info/show/dVhWQVBkVGo2U1U.html

  28. Nil Ahasa

    Nil Ahasa

    개월 전

    දෙව්මි අල්ලන්න බලන් හිටියට අවන්ත ගන්නේ ලාවට. උදේනි බඩින්ද කොහෙද අයේ?

  29. Sha Shi

    Sha Shi

    개월 전

    Me magul love. Jusbear.akai gerrgjakai park akai office akai wate vitgarak kerakena aduviyadamakin wedi labayak labana 2fifty kathawak.

  30. saparamadu asela

    saparamadu asela

    개월 전

    Muniya Dan balanne ilastic ekak wage adinda Balan inne

  31. Chamara Chamara

    Chamara Chamara

    개월 전

    දෙවේනි ඉනේමේ ගොන් ජෙක් එපා වේලා ඉන්නේ බන්

    • SENAA - සෙනා..

      SENAA - සෙනා..

      개월 전

      Chamara Chamara sirawatama bn

  32. chathu disanayaka

    chathu disanayaka

    개월 전

    අම්මෝ අර කින්ඩිය.සහේලි සහේලි සහේලි (චන්ද කාලේ ගෙම්බෙක් වෙලා හිටියේ)

    • SENAA - සෙනා..

      SENAA - සෙනා..

      개월 전

      Paw oi

  33. Pawithri Dissanayake

    Pawithri Dissanayake

    개월 전

    Ane please අනුහස් ta wath අවන්ත ta wath me aluth කෙල්ලව nam set karanna epooo

  34. රටේ ලෝකේ අපි

    රටේ ලෝකේ අපි

    개월 전

    me dilan kiyana akawa me kathawata akathu karagatta aka kauda muge action artificial...melo rahaka naha aka akawa adagena me kathawa kawa.....

  35. Pahan Nethu

    Pahan Nethu

    개월 전

    🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟සබි ඕනි යාළුවො මාව subscribe කරලා මේකට comment 1ක් දාන්න.🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

    • Pahan Nethu

      Pahan Nethu

      개월 전

      Shanuk _Creation done❤️

    • Shanuk _Creation

      Shanuk _Creation

      개월 전

      koplayers.info/show/NHllMi1uR18wdEU.html මන් ඔයාව subscribe කරා ...අපිවත් subscribe karanna friend .....

    • Pahan Nethu

      Pahan Nethu

      개월 전

      SENAA - සෙනා.. onna sub kala😋

    • SENAA - සෙනා..

      SENAA - සෙනා..

      개월 전

      Pahan Nethu sub kara matath sub ekak denna

  36. Madu Sandamai

    Madu Sandamai

    개월 전

    අළුත් කෙල්ල මට නරක නැහැ, මොකද ඔය ලොකු line දාන, ලොකු seen දාන කෙල්ලො ඕනි තරම් ඉන්නව, අනික දෙව්මි ඉස්සර අවන්ත එක්ක හැසිරුණු විදියට තමයි දැන් ඔය කෙල්ල ඉන්නේ, අනික අපිට ඕන විදියට හැමදේම වෙන්නේ නෑ. අපි බලාපොරොත්තු වන විදියට අය අපේ ජීවිත වලට එකතු වෙන්නේ නැහැ.... ගැලපෙන හරි කෙනා කියල බැදලා පස්සෙ වැරදි කියල හිතන්න වෙලා තියෙන්නේ, අනික කව්ද හිතුවෙ දෙව්මිට අවන්ත සෙට් වෙයි කියලා.. ඒත් දැන් කොහොමද.... බලන්න බැරි යැයි ඉස්සරහට....

  37. Hashmik Sawwandi

    Hashmik Sawwandi

    개월 전

    Me kathawa iwara wenne kawdda kiynnako thawa dig gassanwa vitharane ane

    • Rajitha pramodh

      Rajitha pramodh

      개월 전

      තව කොටස් 267

  38. JagathKingsly Mahakumara

    JagathKingsly Mahakumara

    개월 전

    කවුද මේ කුනුහරප වලින් කමෙන්ට්ස් දාන මෝඩයා .

  39. Wilfred Dan

    Wilfred Dan

    개월 전

    dhewmi gewal maaru karata eyage room eka maaru karala na neda????

  40. Harsha Madushan

    Harsha Madushan

    개월 전

    මෙහෙම හිතෙන්නෙ මට විතරද කියලා නම් දන්නෙ නෑ.බැරි වෙලාවත් ශනුද්‍රි සමල්කා විදිහට ආපහු ආවොත් සමල්කාගේ තාත්තා ට අයිති ශෙයාර්ස් දෙකට බෙදෙනවා.ඒ කියන්නේ සමල්කාට 20% ආක්ෂාට 20% සමල්කා කියන්නේ අහිංසක කෙල්ලෙක්.ඒත් දැකපු ගමන් පේනවා ආක්ෂා සමල්කාගේන් සම්පූර්ණ වෙනස් අමීෂා වගේ කෙනෙක් කියලා.සමල්කා ආක්ෂා ෂෙයාර්ස් බෙදෙනවා කියන්නේ අනිවාර්යයෙන් කම්පැනි එකේ චෙයාර්මන් අනුහස්.අනුහස් ට 26% නේ.අනුහස් සමල්කා සෙට් උනොත් එතන 46% වෙනවා.සීයාට අමීෂා ට ඕන විදිහට අවන්ත ආක්ෂා සෙට් කරත් එතන 45% නිසා වැඩි අයිතියක් ලැබෙන්නේ අනුහස් සමල්කා ට.එදිරි ට කතාව තව කාලයක් ඇදන් යන්න හොඳ විදිහක් මේක.😇😂😂 හැබැයි ඉතිං සමල්කා(ශනුද්‍රි) ආපහු එන්න ඕන

  41. Hak Mak

    Hak Mak

    개월 전

    අලුත් කෙල්ලක් ආවා ආවාමයි. දැක්කෙ නෑ ඊට පස්සෙ. දැන් මේකෙ බිස්නස් එක ගැන අපූරුවට යන්න පුලුවන් පසුබිමක් හැදිලා තියනවා. අනුහස් ට ලස්සන ආදර කතාවක් හදන්න පුලුවන් වටාපිටාව හැදිලා තියනවා. අවන්තව අර කෙල්ලට යාලු කරන්න හදන එක, දෙව්මි අවන්ත ඒකට මූන දෙන විදිය, අනුහස් ආක්ශා අතර ආදරය පටන් ගන්න විදිය, ඒ අතර බිස්නස් එකට ඒක බලපාන විදිය, සමහර විට ඩිලාන්ලා, අමීශලා ආයෙත් අනුහස්ට කරදර කරන්න හදන විදිය මේ වගෙ කොච්චර දෙවල් පෙන්නන්න පුලුවන්ද. ඒත් මොනවද සමන්, සාරංග පෙන්නන්නෙ. මොන්ටිසෝරි ළමයි වගෙ හැසිරෙන කැම්පස් කොල්ලො දෙන්නෙක් සහේලිව බෙදාගන්න සුරංගනා කතා කියනවා, රණේ කරටි කැඩෙන්න ගහලා ගරාජ් එකේ ඉදන් හැමදාම කියවන බයිලා ටික කියවනවා. මයික් චබී සදාකාලිකව පාරෙයි ගෙවල් ගානෙයි කෑමයි සල්ලියි හිඟා කකා රස්තියාදු ගහනවා. අමීශා, ඩිලාන්, සීයා අවන්තව එක්ක එන එක ගැන හැමදාම සාකච්චා කර කර ඉන්නවා

  42. Gayan Ravindra

    Gayan Ravindra

    개월 전

    Yako awanthata dawal wela deumita re wela man hithanne ratawal dekaka

    • SENAA - සෙනා..

      SENAA - සෙනා..

      개월 전

      Gayan Ravindra ahema wenna oni

  43. Dhanushka Dissanayake

    Dhanushka Dissanayake

    개월 전

    Kisima therumak nathi ,Nirmanayak ,anee yakoo ,Meka liyanaveka mokadda samajayata denna hadana massage eka ,yakoo ,therumak athi deyak karahan ,ratata hondak wena deyak ,nathi name nikan idahan saman ,

  44. Prabath Lakshitha

    Prabath Lakshitha

    개월 전

    Main Actress නැතුව මේ කතාව ඉස්සරහට ගෙනියන්න හැදුවට ඒක සාර්ථක වෙන්නෙ නෑ කියලා නම් ඉර හඳ වගේ විශ්වාසයි.ශනුද්‍රි මේ කථාවෙන් අයින් උනේ එයාව main character එකට තෝරගත්තාට සාරංගට සමන්ට තෑන්ක්ස් කරලා.ඒකෙන්ම අපිට පැහැදිලි වෙනවා මේ කතාවේ main character සමල්කා කියලා.කට්ටිය කොහොම උඩ පැන්නත් ඇත්ත ඒක තමයි.දැන් කතාව ඉස්සරහට ගෙනියන්න සමල්කාගේ නංගී ගෙනත්.ඒ කෙල්ලත් පුළුවන් නම් අනුහස් ගේ කරේ එල්ලන්න එදිරි ට්‍රයි කරයි මේකේ සමහරැන්ගේ කමෙන්ට්ස් බලලා.එහෙම කරන්න ගිහින් අපි නරක මිනිස්සු කියලා කියන්න එපා එදිරි.අනුහස් ට වෙන ගෑනු ඕන නෑ.ළිහිණි සහේලි අරගෙනත් ට්‍රයි කරානේ.ඒත් ඔයාලා පේල්.අනුහස් සමල්කා කෙමෙස්ට්රි එක බිඳින්න ඔය මොන අවුරුදු කුමාරි ආවාත් බෑ.සිවගුරැනාදන් වගේ රටේ අංක එකේ ඩිරෙක්ටර් කෙනෙක් ටත් රවීන් ශනුද්‍රි කම්බිනේෂන් එකේ වටිනාකම තේරෙනවා සාරංග ඔයාට තේරැම්ගන්න බැරි උණාට.දැන්වත් ලොකුකම පැත්තකට දාලා ශනුද්‍රි ආපහු මේකට ගන්න

  45. චූටික්කී චූටික්කී

    චූටික්කී චූටික්කී

    개월 전

    දෙව්මිට වඩා අලුත් කෙල්ල අවන්තට ගැලපෙනවා

  46. චූටික්කී චූටික්කී

    චූටික්කී චූටික්කී

    개월 전

    යකෝ මේ තට්ටයට දෙකක් අනින්න එකෙක් නෑනෙ.මට පේන්න බෑ.

    • Shanuk _Creation

      Shanuk _Creation

      개월 전

      koplayers.info/show/NHllMi1uR18wdEU.html

  47. sachintha nirmal

    sachintha nirmal

    개월 전

    දෙමවුපියෝ වැඩිහිටියෝ එකතු වෙල ලමයින්ගෙ ජිවිතත් එක්ක සෙල්ලම් කරන හැටි දැක්කහම තම හිතෙන්නෙ......අනේ අම්මපා අපිත් බලාන්නෙ කතා කියලා.......

  48. sachintha nirmal

    sachintha nirmal

    개월 전

    මන් කියන්නෙ මෙච්චරයි.... දෙවුමිගෙයි අවන්තගෙයි love එක කඩන්න එපා එච්චරයි .....

  49. sachintha nirmal

    sachintha nirmal

    개월 전

    මේනක ඔයා කියන්න හැදුව නෙ ගම් වල අය හොරු ගොඩේ එවුන් කියලා...මේනක දන්නෙ නැතුව අති ගමෙ ඉන්න අය තමා ගොඩක්ම මෙව බලන්නෙ කියලා....ගමෙ ඉන්න අය නිස තමා ඔයලා ඉහලට ගියේ......

  50. Kumuthu Maligaa

    Kumuthu Maligaa

    개월 전

    අයියෝ පුදුමාකාර කාලකන්නි කතාවක් ඉන්දියාවේ කතාවක් ලජ්ජයි ලජ්ජයි

  51. challenge production Best

    challenge production Best

    개월 전

    අහක බලන් යන්නේ නැතුව SUBSCRIBE කරන්න යාලුවනේ ඔක්කොම challenge production Best channel එක subscribe පාරක් දාලා ම යන්න Challenge production Best youtube channel subscribe now friends subscribe , Watching travel videos. coming soon new videos .......

    • Shanuk _Creation

      Shanuk _Creation

      개월 전

      40 subscribe magen

    • Shanuk _Creation

      Shanuk _Creation

      개월 전

      koplayers.info/show/NHllMi1uR18wdEU.html අපිවත් subscribe karanna ......

  52. Bandaranayake Gayathri

    Bandaranayake Gayathri

    개월 전

    නොදකින් මේ මාමලා කැනඩාවේ ඉදන් ඇවිත් කරන ගූ වැඩ ..ම් අවනත නම් අහුවෙයි.. ඔය සුකුරුත්තමට...

  53. hasara girl

    hasara girl

    개월 전

    Apo wadakma naha kathawa

  54. Tileka Gardy

    Tileka Gardy

    개월 전

    Ameisata teyanna ma කලුපාට සාය veitarada

  55. Health Watch Watch

    Health Watch Watch

    개월 전

    Ane ko ara awanthage Dewmige Romans wedding dawasa wala thibuna dan kathawa epa wela awantha wenas wela wage

  56. Nilanthi Silva Kalumin

    Nilanthi Silva Kalumin

    개월 전

    Ane pls adde nam danna epa.mokada deta kapagena kathawa balanne tv eke kathawa balanna bari nisa.

  57. K Vlogs

    K Vlogs

    개월 전

    Dewmi wage ayata hugak gewanna ona athi. ekai sulu charitha me taram gennanne. Ara gollo aduwen gennanne ekai. Avantha godak gannava athi. Prasiddha nisa.

  58. Dilhani Kumari

    Dilhani Kumari

    개월 전

    Meta wada ලස්සන katha 3 yanawa.ඇය. සුද්දෙ ලන්සුපතිනියො.අන්න කතා මෙ වගෙ මුලක් අගක් නති බඩගෝස්තර වාදී කතා නෙමෙ

  59. Sanduni Nirupama

    Sanduni Nirupama

    개월 전

    එදිරිමාමේ ඔයා එහෙනම් අපි කියනදෙත් පොඩ්ඩක් හරි අහනවා නේ. අනේ plzzzzzදෙවන්තලා නම් වෙන්කරන්න එපා එයලා නැති දෙවනි ඉනිමකින් වැඩක් නැ ඊයෙත් එ දෙන්නා පොඩ්ඩයි පෙන්නුවේ.එ දෙන්නා ඉන්න දවස විතරයි නාට්‍ය ලස්සන.😄

  60. Kasuni Sathsarani

    Kasuni Sathsarani

    개월 전

    Me kathwa digatama adan ynw wge..ethkt e kathawet thiyna asava adu wenva..mr edirimunii..me kathawe gunathmaka bawa wadi krnnaaa..apit ithin jiwitha kaletama meka blnnt be ne😂😂😂😂😂

다음 것